නීති ක්ෂේත්රයේ කටයුතු කළ විනිසුරුවරුන් රැසකගේ උසස් වීම් සහ තනතුරු අහිමි කරමින් ව්‍යවස්ථාදායක සභාව විසින් පළිගැනීම් සිදුකළ බව තමා අත්දැකීමෙන් ම දන්නා බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
යකඩ යකා පෙනි පෙනී අවදානමේ දැමූ ජීවිතය
Posted on Author admin
මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී විදේශීය ජාතිකයෙකු දුම්රියේ ගැටී අනතුරට ලක්වන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. Read More
අද සහ හෙට ප්‍රදේශ කිහිපයකට තද වැසි
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද සහ හෙට දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්වයන් ද ඇතිවිය… Read More
යාපනයේදී හදිසියේ ගිනිගත් ත්‍රිරෝද රථය
Posted on Author admin
යාපනය එලාලෙයි ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබෙනවා. අද (26) උදෑසන මේ අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ. ත්‍රි රෝද රථය ගිනිගත් අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් ජංගම… Read More