Gossips ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයක් නැහැ – විපක්ෂ නායක කියයි Posted on February 21, 2019 Author admin Comments Off on ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයක් නැහැ – විපක්ෂ නායක කියයි ව්‍යවස්ථාදායක සභාව තුළ ස්වාධීනත්වයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.