නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ කිසිසේත් සම්මත කරගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ (22) පැවති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර දේශපාලන සංස්කෘතිය බිඳ වැටී ඇති පසුබිමක පක්ෂ පිළිබඳ ජනතාවගේ ආකල්ප ද පිරිහෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (22) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
