ඉදිරි මාස 10 තුළ වහසිබස් නොකියා මහජනතාව වෙනුවෙන් සේවයට කැප විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
ඊයේ (23) කොළොන්නාවේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඊට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ද එක්ව සිටියා.
Related Articles
ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අමාත්‍ය… Read More
සංචාරකයන්ට පහරදුන් 13 ක් අත්අඩංගුවට
Posted on Author admin
දකුණු වෙරළ තීරයේදී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය 8 වනදා අලූයම් කාලයේදී වැලිගම – මිරිස්ස වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන්… Read More
නවකවදය පිටුපස සිටින්නේ පෙරටුගාමීන් – ඇමති විජේදාස රාජපක්ෂ
Posted on Author admin
විශ්වවිද්‍යල ශිෂ්‍යයන්ට නවකවදය දීම පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද… Read More