Gossips

වසර 60 කට පසු මැලේරියා ඖෂධයකට ඇමරිකාවේ අනුමැතිය

මැලේරියා මර්දනය සඳහා යොදාගනු ලබන ප්‍රතිජීවක පෙති වර්ගයකට ඇමරිකානු රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මැලේරියා මර්දනය සඳහා වූ ඖෂධයකට මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ වසර 60 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ වනවිට මැලේරියා රෝගයෙන් ලොව මිලියන 8.5 ක පුද්ගලයින් පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
මෙම ඖෂධය මැලේරියා රෝගය නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රතිජීවකයක් ලෙස භාවිත කිරීමට හැකි බවයි ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ