Sports

වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට

COLOMBO (News 1st) – සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වේ. ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ය. මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබේ. දකුණු අප‍්‍රිකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙවර තරගාවලියේදී ද මෙහෙයවන්නේ ෆෆ් […]

The post වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.