1992 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර නිවෙස් හිමියාගේ ගෙල පැළැදි රන් මාලය කොල් කා පලා ගිය වරදකරු වු පුද්ගලකුට කොළඹ මහාධිකරණය විසින් මරණිය දඩුවම් නියම කර තිබෙනවා.
මෙලෙස මරණිය දඩුවමට ලක්වුයේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.
