Sports

වසර 25කට පසු මීටර් 100 වෙනුවෙන් ලාංකික ක්‍රීඩකයෙක් ඔලිම්පික් වරම් ලබයි

COLOMBO (News 1st) – මීටර් 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරාලූ ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන බව අද(03) තහවුරු කර තිබේ. මීටර් 100 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 51 වැනි ස්ථානයේ පසු වන යුපුන් අබේකෝන්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩයින් 56 දෙනා අතරින් 45 වැනි ස්ථානයේ […]

The post වසර 25කට පසු මීටර් 100 වෙනුවෙන් ලාංකික ක්‍රීඩකයෙක් ඔලිම්පික් වරම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.