Sports

වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි

COLOMBO (News 1st) – මීටර් 400 කාන්තා සහය ධාවන ඉසව්වේ වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටිණි. කෙසේ නමුත් එම ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව් වැනි ස්ථානයයි. 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සිව් වැනි දිනටත් දෝහා කලීෆා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විණි. එහි මීටර 400 […]

The post වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.