Sports

වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී

COLOMBO (News 1st) – 1998 වසරේ දී මෙරට සිටි ධාවන ශූරයෙකු වූ සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ශ්‍රී ලංකා වාර්තා අද තමන් සතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් විය. ජාතික තේරීම් තරගාවලියට අද සහභාගී වෙමින් විනෝජ් සුරංජය මීටර් 200 පිරිමි ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමිනි. සුගත් තිලකරත්න එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 20.69 […]

The post වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.