පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More
Related Articles
නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර, එකඟතා 20 ක්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති… Read More
මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳ දැනුම්දීමට ජනපතිගෙන් විශේෂ ඒකකයක්
Posted on Author admin
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු දැනුම්දීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වංචා දුෂණ… Read More
ඇල්ල උණුසුම් කළ අනවසර කඩ කැඩිල්ල
Posted on Author admin
ඇල්ල බල්ලකෙටුව නගරයේ තාවකාලිකව ඉදිකර තිබු මාළු වෙළඳසැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවුනා. එහිදී සිදුවු පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු… Read More