වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වන බවයි.
