වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වන බවයි.
Related Articles
රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණයි – අනුර කුමාර
Posted on Author admin
රටට අත්ව ඇති ව්‍යසනයන්ගෙන් රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ… Read More
ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ – කතානායක
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More
හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More