Sports

වසර 12 ක ඉතිහාසය අලුත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට

News 1st – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු තරගය අද රාත්‍රී 7.00 ට ඉන්දියාවේ, ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩාංගණයේදී මීට පෙර පවත්වා ඇත්තේ, 20 යි 20 තරගයක් වන අතර එම තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක […]

The post වසර 12 ක ඉතිහාසය අලුත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.