Gossips වසර 10කට පසු කොටස් වෙළඳපොළේ අවම පිරිවැටුම අද වාර්තාවෙයි Posted on January 4, 2019 Author admin Comments Off on වසර 10කට පසු කොටස් වෙළඳපොළේ අවම පිරිවැටුම අද වාර්තාවෙයි වසර 10කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තා වූ අවම පිරිවැටුම අද (04) වාර්තා වුණා.ඒ අනුව කොටස් වෙළඳපොළේ අද සටහන් වූ පිරිවැටුම රුපියල් මිලියන 68.7ක්.මීට පෙර 2009 වසරේ අප්‍රේල් මස 28 වන දින රුපියල් මිලියන 64.3ක අවම පිරිවැටුමක් වාර්තා වුණා.