වසර තුනක් සිදුනොකළ සංවර්ධනය වත්මන් ආණ්ඩුව ඉදිරි වසර දෙක තුළ සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හොරණ ප්‍රදේශයේදී ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ජාතික ආණ්ඩුව පිළිබඳව ද එහිදී ප්‍රශ්නයක් යොමු වුණා.
Related Articles
කියුබාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇරඹේ
Posted on Author admin
ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමා කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ඇතුලූ ව්‍යවස්ථා සංශෝධන කියුබානු ජාතික සභාව වෙත දැන් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති මිගෙල් ඩියස් කැනල් ප්‍රකාශ කළේ කියුබාවේ ආර්ථික… Read More
විග්නේෂ්වරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
Posted on Author admin
හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා. ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට… Read More
රට ගැන හිතලා තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව චමින්ද විජේසිරි කියයි
Posted on Author admin
ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා…. Read More