වසර තුනක් සිදුනොකළ සංවර්ධනය වත්මන් ආණ්ඩුව ඉදිරි වසර දෙක තුළ සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හොරණ ප්‍රදේශයේදී ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ජාතික ආණ්ඩුව පිළිබඳව ද එහිදී ප්‍රශ්නයක් යොමු වුණා.
