Gossips

වසර ආරම්භයේ ප්‍රධාන අපනයන වෙළඳපොල මෙහෙමයි

මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොල අත්පත් කර ගැනීමට ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය සමත්ව සිටිනවා.
ජනවාරි මාසයේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 51 ක් එම රටවලින් හිමිවූ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
ඉන්දියාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජපානය සහ සිංගප්පූරුව යන රටවලින් ශ්‍රී ලංකාව සිදුකර ඇති ආනයන වටිනාකම සියයට 58 ක්.