SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා.
මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා.
