Gossips වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස HiruFm.lk පිදුම් ලබයි Posted on December 11, 2018 Author admin Comments Off on වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස HiruFm.lk පිදුම් ලබයි SLT Zero One Awards 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.HiruFm.lk වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා.