Gossips වසරේ බදු ආදායමට සමාන මුදලක් ආණ්ඩුව විනාශ කරලා – හිටපු මහ බැංකු අධිපති Posted on April 8, 2019 Author admin Comments Off on වසරේ බදු ආදායමට සමාන මුදලක් ආණ්ඩුව විනාශ කරලා – හිටපු මහ බැංකු අධිපති මේ වසරේ සම්පූර්ණ බදු ආදායමට සමාන මුදලක් වත්මන් ආණ්ඩුව විනාශ කර දමා ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින්.