ඇමරිකාව විසින් සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර 6 කින් අල්ශබාබ් ත්‍රස්තවාදීන් හැට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙය වසරේ දරුණුතම ගුවන් ප්‍රහාරය බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.
පසුගිය සෙනසුරාදා ඇමරිකාව ගුවන් ප්‍රහාර 4 ක් එල්ල කළ අතර, ඉන් ත්‍රස්තවාදීන් 32 ක් ජිවිතක්ෂයට පත්වුණා.
