Gossips

වසරේ ගත වූ කාලසීමාව තුළ පාරිභෝගික අධිකාරියට රුපියල් අනූ පන්දහසකට ආසන්න දඩ මුදල්

ජනවාරි පළවනදා සිට පෙබරවාරි 10 දක්වා වූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට අධික දඩ මුදලක් උපයාගෙන ඇති බව එම අධිකාරිය පවසනවා.
ජනවාරි මාසයේ පමණක් වැටලීම් 1376 ක් සිදුකර රුපියල් අනූ ලක්ෂ 28,500 ක මුදලක් උපයාගෙන ඇති බව සදහන්.
ඊට අමතරව, පෙබරවාරි පළමුවනදා සිට 10 වන දින දක්වා වූ කාලසීමාව තුළ වැටලීම් 154 ක් සිදුකර රුපියල් හාර ලක්ෂ 65,000 ක මුදලක් දඩ ලෙස අය කර ගෙන තිබෙනවා.