මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,298 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 5886 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔක්තෝම්බර් මාසයේ ගත වූ දින කිහිපය තුළ රෝගීන් 744 ක් වාර්තා වී තිබෙනවා.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 7278 ක්.
Related Articles
පොලී අනුපාතිකවල වෙනසක් නැහැ
දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට ඊයේ රැස්වූ මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.25 මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම්… Read More
කශෝගි ඝාතකයන්ට සෞදියේදී නඩු විභාගයක්
මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව සෞදි අරාබියේදී නඩු විභාගයක් පවත්වන බව සෞදි විදේශ කටයුතු ඇමති අබ්දෙල් අල් ජුබියර්… Read More
හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා
මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]