Sports

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය ගැන කතාබවට ලක් වූ ක්‍රිකට් සම්මාන රාත්‍රිය

COLOMBO ( News 1st ) – 2018/19 වසරවලදී දේශීය ක්‍රිකට් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට පාත්‍ර කෙරෙන “ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය” ඊයේ රාත්‍රියේ පැවැත්විය. බත්තරමුල්ලේදී පැවැති මෙම සම්මාන උළෙලට වත්මන් මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩික ක්‍රීඩිකාවෝ රැසක් එක්ව සිටියහ. සම්මාන උළෙළ විචිත්‍රවත් අංග රැසකින් වර්ණවත් විය. ශ්‍රී […]

The post වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය ගැන කතාබවට ලක් වූ ක්‍රිකට් සම්මාන රාත්‍රිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.