වසරකට විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් 600ක් පමණ මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
ඉන්දු පකිස්ථාන අර්බුධය විසඳීමට ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයකින් එක්විය යුතුයි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
Posted on Author admin
ඉන්දු පකිස්ථාන අර්බුධයේදී ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයක සිට මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සඳහා එක්විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී මොහාන් සමරනායක පවසනවා. ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම… Read More
ඉතිහාසයේ වැඩිම අගයකින් රුපියල පහළට
Posted on Author admin
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියා. ඒ අනුව මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක්… Read More
කෝටි 500 දියමන්ති කොල්ලයේ කැවුමා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර – ගිනිඅවිත් සොයා විශේෂ මෙහෙයුමක්
Posted on Author admin
පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර… Read More