Gossips

වසරකට පෙර අතුරුදන්වූ ආජන්ටිනා සබ්මැරීනය සොයාගනී

මීට වසරකට පෙර පුද්ගලයන් 44 දෙනෙකු සමඟ අතුරුදන්වූ ආජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් අත්ලාන්තික් මුහුදේදි සොයාගෙන තිබෙනවා.
මෙම සබ්මැරීනය අඩි 2950ක් ගැඹුරු මුහුදේ තිබියදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙය පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා ආජන්ටිනා වෙරළ තීරයෙන් සැතපුම් 430 ක් පමණ දුරින් වූ මුහුදේදී අතුරුදන්වී තිබුණා.