Gossips

වසන්ත සේනානායක සහ බැසිල් රාජපක්ෂ හමුවෙයි

'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාව රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී අද (02) පැවැත් වුණා.
එම අවස්ථාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය සමග පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද සහභාගි වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම ජාතික සභාව සංවිධානය කර තිබෙන අතර මෙම අවස්ථාව සදහා තමන් බොහෝ දෙනෙකුට ආරාධනා කළ බවයි රතන හිමියන් පවසා සිටියේ.