Gossips

වසන්ත සේනානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශකර තිබෙනවා.