Gossips වවුනියාව – ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමයින් දෙදෙනෙකු මියයයි Posted on January 15, 2019 Author admin Comments Off on වවුනියාව – ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමයින් දෙදෙනෙකු මියයයි වවුනියාව – ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 14 සහ 15 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මෙම දරුවන් දෙදෙනා දිය නෑම සඳහා වැවට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.