Gossips

වවුනියාවේදී කේරළ ගංජා සමඟ තරුණයෙකු අත්අඩංගුවට

වවුනියාව – නොච්චිමොටේ පාලම අසලදී කේරළ ගංජා කිලෝ එකක් සමඟ තරුණයෙකු වවුනියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යාපනයේ සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊයේ පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
21 හැවිරිදි මොහු අනුරාධපුර – මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.