අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින වව්නියාවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කරන කේ.රාජ්කුමාර් නමැත්තාට ලබන 6 වන දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.
මහවිරු සැමරුමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු කැදවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
