අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින වව්නියාවේ සිවිල් සංවිධාන ක්රියාකාරියෙකු ලෙස කටයුතු කරන කේ.රාජ්කුමාර් නමැත්තාට ලබන 6 වන දින ත්රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.
මහවිරු සැමරුමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා ඔහු කැදවා ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
Related Articles
71 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරේ – මහින්ද එයි ,චන්ද්රිකා සහ ෆොන්සේකා නැහැ
Posted on Author admin
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර පිටියේදි අභිමානවත් ලෙස පැවැත්වුණා. පොලිස්පතිවරයා සහ ත්රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්රාප්තිය… Read More
වසරේ දරුණුතම ගුවන් ප්රහාරය සෝමාලියාවට
Posted on Author admin
ඇමරිකාව විසින් සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්රහාර 6 කින් අල්ශබාබ් ත්රස්තවාදීන් හැට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය වසරේ දරුණුතම ගුවන් ප්රහාරය බවටයි විදෙස් වාර්තා සදහන් කළේ. පසුගිය සෙනසුරාදා… Read More
පොලිස්පති පූජිත් ජයසුන්දර රස පරික්ෂක දෙපාර්තමේන්තුවට
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්රණයට අදාළව සිදු කෙරෙන… Read More