Gossips

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතයට තවත් සැකකරුවෙක් අල්ලයි

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් එල්.ටී.ටී.ඊ. හිටපු බුද්ධි අංශ නායකයෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරු ද හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණය වුණා.