වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හා වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස හෝටල් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නයිජීිරියානු ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් විදේශිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
දේශපාලන අර්බුදය විසදීම ගැන ඉන්දියාවේ ප්‍රසාදය
Posted on Author admin
මෙරට පැවති ගැටළුකාරී දේශපාලන තත්ත්වය සමනය වීම පිළිබදව සමීප අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස තමන් සතුටට පත්වන බව ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් සඳහන්… Read More
ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට… Read More
JVP පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කතානායකවරයාට
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඇතුලත් JVP පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා. Read More