වෘත්තීය සමිති මර්දනය නතර කර වරාය සේවක වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද දහවල් විරෝධතා පෙත්සමක් අත්සන් කරනු ලැබුවා.
කොළඹ කොටුව කාන් ඔරලෝසු කණුව අසල පිහිටි වරාය පරිශ්‍රයට ඇතුළු වන දොරටුව අසලදී මෙම පෙත්සමට අත්සන් ලබා ගැණුනා.
