Gossips

වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්ති මසක් තුළ අමාත්‍ය මණ්ඩලයට

වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මාසයක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ක්ෂේත්‍ර‍්‍රයේ විවිධ පාර්ශවයන්ගේ සහ මහජනතාවගෙන් අදහස් ලබා ගනිමින් සකස් කරනු ලබන මෙම ප්‍රතිපත්තිය මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි එම අමත්‍යාංශය ප්‍රකාශ කළේ.