පසුගිය වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 13.2ක වාර්තාගත ලාභයක් උපයා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ලාභය ඉපයීමට හැකි වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
![](https://lankaenews.info/wp-content/uploads/2018/02/97757271_f1_gossip_16x9.jpg)