ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්.
පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම වරට බහාලුම් මිලියන 6.2ක් මෙහෙයවා නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණා.
Related Articles
ඉදිරියේදී රථවාහන වැරදිවලට තවත් දඩ
Posted on Author admin
රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් ඉදිරියේදී නව දඩ ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
බෝයිං සමාගමේ තාක්ෂණය ගැන ගැටළුවක්
Posted on Author admin
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ කඩාවැටීමත් සමඟ බෝයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ මාස 5 ක කාලසීමාවක් තුළ කඩාවැටුණු… Read More
හලාවත මහරෝහලේ සුළු සේවකයින් වර්ජනයක
Posted on Author admin
හලාවත මහරෝහලේ සුළු සේවකයින් අද (01) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලබාදෙන දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කරන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන්… Read More