ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්.
පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම වරට බහාලුම් මිලියන 6.2ක් මෙහෙයවා නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණා.
