පොදුජන පෙරමුණට හෝ එකාබද්ධ විපක්ෂයට වත්මන් රජය සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව සමඟ පවතින ගනුදෙනුව ඉදිරි මැතිවරණවලදි පෙන්විය හැකි බවයි.
Related Articles
උත්සව සමයේ සුරාබදු දෙපාර්තමේන්තුව 3213 දෙනෙකු අත්අඩංගුවට ගනී
Posted on Author admin
උත්සව සමයේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිපදවීමට උපයෝගී කරගන්නා උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට… Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මි. 100 ඉක්මවන වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම,… Read More
තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කෙරේ
Posted on Author admin
තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී නාදුණන තුවක්කුකරුවන් 6 දෙනෙකු විසින් වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තවත්… Read More