Gossips වර්තමානයේ ආණ්ඩුවක් නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ Posted on January 25, 2019 Author admin Comments Off on වර්තමානයේ ආණ්ඩුවක් නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වර්තමානයේ රටේ ආණ්ඩුවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ හොරණ ප්‍රදේශයේ පැවති අවමංග්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.