Gossips

වර්ණ සංකේත ජුනි 01 වැනිදා සිට

ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 වනිදා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මීට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සඳහා බිස්කට් සහ රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වලද සහය ලැබී තිබෙනවා.
මේ වනවිට පැණි බීම සඳහා ඒවායේ සීනි ප්‍රමාණයට අනුරූප වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මකයි.