වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් වෙළඳපොලේ අලෙවි කරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ දිවයින පුරා විශේෂ විමර්ශන ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
එම තත්ත්වය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කුරුණෑගල ප්‍රදේශයෙන් ලැබී ඇති අතර, මේ වනවිටත් සහල් නියැදි කිහිපයක් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Related Articles
ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 69 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 12,346ක් උසැති ගිනි කන්ද විදාරණය වීමෙන් පසු තවත් විශාල… Read More
පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ගැන ජී.එල්. කියයි
Posted on Author admin
අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන… Read More
නාලක ද සිල්වා ගැන පරීක්ෂණවලින් තවත් හෙළිදරව්වක් ඇති බව නි. ඇමති කියයි
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය… Read More