වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි උද්‍යානයේ පැවති ඖෂධ පැල ලක්ෂයක් බෙදාදීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියේ.
Related Articles
වනාන්තරවල ආගන්තු ශාඛ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක්
Posted on Author admin
සිංහරාජ, නකල්ස් සහ කන්නෙලිය ආදී පරිසර පද්ධතිවල ආගන්තුක ශාඛ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ හිරු ප්රවෘත්ති… Read More
හිටපු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාල් හූපර් බලපෑමක් ගැන කියයි
Posted on Author admin
අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පවසනවා. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර… Read More
අයවැය විවාදය අද සිට – වැගන් ආර් ලක්ෂ දෙකහමාරකින්, ඇල්ටෝ ලක්ෂ එකහමාරකින් සහ ඇක්වා ලක්ෂ 6 කින් ඉහළට
Posted on Author admin
2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. සම්ප්‍රදායනුකුලව අයවැය විවාදය ආරම්භ කරනු ලබන්නේ විපක්ෂය විසින් වන අතර අද සිට දින 06ක් දෙවන වර කියවීමේ විවාදය පැවත්විමට නියමිතයි…. Read More