Gossips

වර්ජනය නිසා සිර වූ බහාලූම් සතියක් ඇතුළත නිශ්කාෂණය කරන බව රේගුව කියයි

වරායේ සිරවී ඇති සියළුම බහාළුම් සතියක කාලයක් ඇතුළත නිෂ්කාශණය කිරීම සිදුකරන බව රේගු අධ්‍යක්ෂ මහේන්ද්‍රන් අත්තනායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ මෙතෙක් එක් ගේට්ටුවකින් පමණක් බහාළුම් නිෂ්කාශණ කටයුතු සිදුකළද වර්තමානය වනවිට එය වෙනස් කොට ස්ථාන කිහිපයකින් නිෂ්කාශණය කිරීම සිදුකරන බවයි.