Gossips වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට දැනුම්දීමක් Posted on May 31, 2018 Author admin Comments Off on වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට දැනුම්දීමක් වර්ජනයේ නිරත අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින් අද දහවල් 12 වන විට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී තිබෙනවා.එසේ නොමැතිනම් ඔවුන් සේවය අත්හැරගියා සේ සලකන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර කළේ.