අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
