Gossips

වරකාපොළදී මත්පැන් සහ ජීව අත්බෝ්බ්මයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වරකාපොළ – ඇත්නාවල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කෑගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 44ක් බවයි.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 3750 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.