Sports

වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං හෙවිවෙයිට් බඳපටිය

News 1st – අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර්ව පරාජය කළ මහා බ්‍රිතානයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි දෙවැනි වරටත් ලෝක බොක්සිං කවුන්සිලයේ හෙවිවෙයිට් බඳපටිය දිනා ගැනීමට සමත් විය. තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලාස් වේගාස් හීදී ය. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. තරගයේ ආරම්භයේ සිටම වැඩි දක්ෂතාවක් දැක්වූ මහා බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි […]

The post වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං හෙවිවෙයිට් බඳපටිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.