වයඹ ඇළ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා.
ලබන 24 වනදා උදෑසන 10 ට පොල්පිතිගම – කුඹුකුලාව වැව අසළින් එම ව්‍යාපෘතිය ආරම්භ වනවා.
එහි පළමු අදියර යටතේ ප්‍රතිලාභ හිමිවන සංඛ්‍යාව ලක්ෂ දෙකක්.
