වයඹ ඇළ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා.
ලබන 24 වනදා උදෑසන 10 ට පොල්පිතිගම – කුඹුකුලාව වැව අසළින් එම ව්‍යාපෘතිය ආරම්භ වනවා.
එහි පළමු අදියර යටතේ ප්රතිලාභ හිමිවන සංඛ්‍යාව ලක්ෂ දෙකක්.
Related Articles
රුපියල් බිලියන 2000කට අධික පාඩුවක් ගැන හෙළිදරව්වක්
Posted on Author admin
වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් බිලියන 2000 කට අධික පාඩුවක් මෙරටට සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ… Read More
සුරක්ෂා රක්ෂණාවරණ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන යටතේ ප්රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය සිසුන්ගේ අයදුම්පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. 2018 වසරේ ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂාවරණ… Read More
අත්නගල්ල, හොරණ, ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් උණුසුම් වෙයි
Posted on Author admin
අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුළු පිරිසක් අතර අද උණුසුම් තත්ත්වයක්… Read More