වඳුරෙකු සපාකෑමෙන් අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුවියක් තුවාල ලබා තිබෙනවා.
8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා අද අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
සිසුවිය පාසල් විවේක කාලයේදී පන්ති කාමරයෙන් පිටතට පැමිණෙන විට කඩාවැදුණු වඳුරා මෙම සපාකෑම සිදු කර තිබෙනවා.
