අරලගංවිල – නෙලූම්වැව රක්ෂිතයේ වනඅලි පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වනඅලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන අලූත්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නියාමකවරයෙක්.
Related Articles
දෙමළ ජාතික සන්ධානය මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කථා කරයි
Posted on Author admin
මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව සහ අනෙකුත් නඩු කටයුතු ප්‍රමාදවීමට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළා. ඒ, බණ්ඩාරනායක… Read More
නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද?
Posted on Author admin
නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද ? අද ඡන්ද පොළට ගිය වාද්දූව ප්‍රදේශයේ කාන්තාවක් එවැනි සිදුවීමකට මුහුණ දුන්නා. ඇය රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. කුමුදු කෝපියාවත්තගේ… Read More
ජා-ඇලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
Posted on Author admin
ජා-ඇල – වේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීිසිය සදහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරගිය යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස… Read More