අරලගංවිල – නෙලූම්වැව රක්ෂිතයේ වනඅලි පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වනඅලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන අලූත්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නියාමකවරයෙක්.
