Gossips වන අලි පුත්තලමේ ගම්මානයකට කඩා වදී Posted on July 3, 2018 Author admin Comments Off on වන අලි පුත්තලමේ ගම්මානයකට කඩා වදී වන අලි රංචුවක් ගම් වැදීම හේතුවෙන් පුත්තලම – කිවුලකටුව ප්‍රදේශවාසීන් භීතියට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිය ගම්මානයට කඩා වැදුණු වන අලි නිවාස සහ වගාවන්ට දැඩි අලාභ හානි සිදුකළ බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.